Monday, May 19, 2025
Follow Us
GOLOCAL fair - 2024 ජූනි 14 හා 15 පුත්තලම ශර්ලි කොරියා ක්‍රීඩාංගණයේදී

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් මහජනතාවගේ ගම්පියසේදීම ලබාදීම අරමුණු කොට ක්‍රියාත්මක දීප ව්‍යාප්ත ජංගම සේවා වැඩසටහන් මාලාවේ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන  2024 ජූනි 14 හා 15 කොරියා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මේ පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද හලාවත නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.