Monday, May 19, 2025
Follow Us
පළමුවරට කළ සුවිශේෂී වකුගඩු සැත්කම

පුද්ගලයෙකුගේ වකුගඩු දෙකෙහිම ඇති ගල් එකවර ඉවත් කිරීමේ සුවිශේෂී සැත්කමක් මෙරට පළමුවරට කළුතර ශික්ෂණ රෝහලේදී සිදුකර තිබුණි.

 Disposable flexible yuritroscope නම් උපකරණය යොදා ගනිමින් කුඩා සිදුරක් ඔස්සේ මෙම සැත්කම සිදුකර තිබේ.

මේ වනවිට රෝගියා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුව බව සැත්කම් සිදුකළ වෛද්‍යවරු පවසයි.

-Aruna