Friday, October 23, 2026
Follow Us
නෙත්මිකා ලක්මව රිදියෙන් සරසයි

නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගෙන ඇත.

එහිදී ඇය මීටර් 13.01ක දුරක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය.

මෙවර ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය ඩුබායි හිදී පැවැත්වෙයි.