Friday, May 08, 2026
Follow Us
කුඩා ළමුන් අතර මුඛ රෝගයක් පැතිරීමේ අවධානමක්

මේ දිනවල කුඩා ළමුන් අතර මුඛ රෝගයක් පැතිරෙමින් තිබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම රෝගී තත්වය ඉතා වේගයෙන් පැතිර යා හැකි බවයි.

-Aruna