Tuesday, May 20, 2025
Follow Us
ග්‍රහලෝකාගාරය මහජනතාවට යළි විවෘත වෙයි

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපන යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව අත්හිටවනු ලැබූ දර්ශන කටයුතු අද (13) සිට ආරම්භ කෙරේ

අඟහරුවාදා සිට සිකුරාදා දක්වා පාසැල් දර්ශන 

පෙ.ව. 10.00 සහ ප.ව. 2.00ට

සෙනසුරාදා මහජන දර්ශන 

පෙ.ව. 10.00 සහ ප.ව. 2.00ට 

පාසල් දර්ශන වාර වෙන් කර ගැනීම සඳහා 011 2586 499 මගින් විමසීම් කරන්න