Tuesday, May 20, 2025
Follow Us
අධික උෂ්ණත්වයට මුහුණ දිය යුත්තේ කෙසේද?

වැඩබිම් තුළ

ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්න

 

නිවෙස් තුළ

වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වෙන්න

 

වාහන තුළ

කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන්න

 

එළිමහනේ 

අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන්න. සෙවණ ඇති ස්ථානවල රැඳෙන්න

ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න

 

ඇඳුම් 

සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන්න 

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය මගින් මේ පිළිබඳව නිකුත්  කරන නිවේදන පිළිබඳ අවධානය යොමු කරන්න 

වැඩි විස්තර සඳහා 011-7446491 දුරකතන අංකය අමතන්න