Sunday, June 15, 2025
Follow Us
රාජකීය - ශාන්ත තෝමස් 145 වන නිල් මහා සටන ක්‍රිකට් තරගය නැරඹීමට ජනපති එක් වෙයි

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙන නිල් මහ සටන ක්‍රිකට් තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ (08) දහවල් එක් විය.

ක්‍රීඩකයින් දිරිමත් කරමින් තරගය නැරඹූ ජනාධිපතිවරයා තරගය නැරඹීමට පැමිණ සිටි පිරිස සමඟ ද සුහද කතා බහක නිරත විය.

සමකාලීන ආදි රාජකීයයන් ජනාධිපතිවරයා සමඟ ඡායාරූපවලට පෙනී සිටිමින් සුහද කතාබහක ද නිරත වූහ.