Friday, May 08, 2026
Follow Us
ගාසා තීරයේ සිර වී සිටින ලාංකිකයින් හැකි ඉක්මනින් නිදහස් කර ගැනීමට පියවර

ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් හතර දෙනා හැකි ඉක්මණින් නිදහස් කර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

එහි සිර වී සිටි පිරිස අතුරින් 11 දෙනෙකු මේ වන විටත් නිරුපද්‍රිතව ඊජිප්තුවට ළඟා වී ඇති බව එම කාර්යාංශය පවසයි.

Dinamina