Wednesday, September 10, 2025
Follow Us
දරුවන්ගේ දෑස් රැක ගනිමු  -හදසි අනතුරු වළක්වා ගනිමු

1. පෑන් පැන්සල් කවකටු පිහියා වැනි තියුණු උපකරණ අන් අය වෙත විසි කරන්න එපා. ඉතා කුඩා දරුවන්ට ඒවා ලබා නොදෙන්න 

2. දුනු ඊතල කැටපෝල ගල් බුලට් පිහිතල වැනි තියුණූ උල් දේ සමඟ සෙල්ලම් කිරීමෙන් වළකින්න

3. තණකොළ කැපීමේදී කුණු පිළිස්සීමේදී මකුළු දැල් කැඩීමේදී ඒ දෙස නිකරුනේ බලා ඉන්න එපා

4. විෂ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න

5. රතිඤ්ඤා හා ගිනිකෙළි භාවිතයෙන් ඈත් වන්න 

6. බල්ලන් පූසන් කුරුල්ලන් මුහුණ ළඟට ගෙන සිප ගැනීමෙන් වළකින්න