Wednesday, February 11, 2026
Follow Us
පවතින වැසි තත්ත්වයේ හෙට සිට වැඩි වීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයක පමණ තද වැසි අපේක්‍ෂා කළ හැකියි.

අද (19) සවස් කාලයේදී උතුරුමැද, දකුණ සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක වැසි ද අපේක්‍ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

(Neth)