Thursday, September 03, 2026
Follow Us
පොලී අනුපාත අඩු කරමින් නියෝගයක්

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල පොලී අනුපාත අගෝස්තු 25 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව උකස් පොලී අනුපාත, ණයපත් පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතය යනාදියේ පොලී අනුපාත අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත.