Thursday, September 11, 2025
Follow Us
වසා තිබූ මාතලේ දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹේ

නඩත්තු කටයුත්තක් සඳහා තාවකාලිකව වසාතිබූ මාතලේ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (20) සිට යළි ඇරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.