Thursday, September 03, 2026
Follow Us
ෆ්‍රෙඩ්රික් බළකොටුව අද සිට සංචාරකයන්ට විවෘත වෙයි

සංරක්ෂණය කරන ලද ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට අද(19) සිට අවස්ථාව හිමිවේ.

ඒ් අනුව එය සංචාරකයින් සදහා විවෘත කිරීම සහ සංචාරක ප්‍රවේශ පත්‍රයක් ඒ සදහා හදුන්වා දීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා‌ගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.