Thursday, September 11, 2025
Follow Us
"Boat and Marine Show - 2023" ඔක්තෝබර් 27, 28 හා 29 තෙදිනදී

ශ්‍රී ලංකා සමුද්‍ර කර්මාන්ත මණ්ඩලය මගින් සංවිධාන කරනු ලබන "Boat and Marine Show - 2023" වැඩසටහන දියත් කිරීමේ හා මාධ්‍ය වෙත දැනුවත් කිරීමේ වැඩසටහනක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) කොළඹ දී පැවැත්විණ.


මෙම වැඩසටහන එළඹෙන ඔක්තෝබර් මස 27, 28 හා 29 යන දිනයන්හී දී කොළඹ Port City හි පවත්වනු ලබයි.
මෙවර මෙය පවත්වනු ලබන්නේ 8 වන වරටයි.