Thursday, September 11, 2025
Follow Us
ත්‍රීවිල් ගාස්තු ගැන තීරණයක්

රජය සෑම මසකම සිදුකරන ඉන්ධන මිල සංශෝධනවලට අනුව ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය අමතමින් එහි සභාපති ලලිත් ධර්මසේකර කියා සිටියේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධන සඳහා නිසි නියාමනයක් සම්පාදනය කරන බවයි. 

රජයේ තීරණවලට අනුව කුලී රථ ගාස්තු සංශෝධනය නොකිරීමට එම සංගමය තීරණය කර තිබෙන බව ඔහු පැවසුවේය. 

-Aruna