Thursday, September 03, 2026
Follow Us
කතරගම අවසන් මහා රන්දෝලී පෙරහැර අද

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.

එය නැරඹිම සඳහා මේවනවිටත් බැතිමතුන් කතරගමට පැමිණ සිටින බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.