Tuesday, March 31, 2026
Follow Us
තේ කර්මාන්ත ශාලා වැසී යයි.

තේ මිල පහත වැටීමත් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් නිසා බොහෝ තේ නිෂ්පාදන කර්මාන්ත ශාලා වැසීයමින් පවතී.


සෑම සතියකම කර්මාන්ත ශාලා එකක් හෝ දෙකක් වැසීයන බව හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් රාජදුරෙයි මහතා පවසයි. තේ කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 450/- ත් 500/- ත් අතර වෙයි. ජාත්‍යන්තර වශයෙන් තේ පරිභෝජනය වෙනස්වීම සහ තේ මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමද පරිහෝජනය අඩුවීමට බපලා ඇත.

(LI)