Wednesday, February 11, 2026
Follow Us
වැසි සමග ගංඟා සහ ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළට

මධ්‍යම කදුකරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට ඉකුත් දිනවල ඇදහැලුනු වර්ෂාවත් සමග ජලාශ සහ ගංඟා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවතින වැසි සමග පැරණි මන්නාරම මාර්ගය එළුවන්කුළම ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවයි.

(Neth)