Wednesday, February 11, 2026
Follow Us
NGO ලොක්කෝ 15ක් ජනාධිපතිවරණ සටනට අත ප‍ොවති

මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් 15 දෙනෙකු සහ එම සංවිධාන වල ක්‍රියාකාරීහු 125 දෙනෙකු ජාතික ආරක්ෂාව සම්බන්ධව සහ ජනාධිපතිවරණ කටයුතු වලට සෘජුව සම්බන්ධ වී ඇතැයි අනාවරණය වී තිබේ.

මොවුනට ඇමෙරිකාව, ස්විස්ටර්ලන්තය, කැනඩාව, නෝර්වේ, ප්‍රංශය, ජර්මනිය යන රටවල් අරමුදල් සපයන බව වැඩිදුරටත් හෙළිවී ඇත.

මෙම රාජ්‍ය නොවන සංවිධාන වලට ලැබී ඇති විදේශ අරමුදල් ප්‍රමාණය රජයට හෙළිකර නැත.

(Lanka Leads)