Wednesday, February 11, 2026
Follow Us
ලබන සතියේ සවස් කාලයේ සිට ගිගුරුම් සහිත වැසි

එළඹෙන සතියේ සවස් කාලයේ සිට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයවීම නිසා ලබන සතියේ සවස් කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශ‌යේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කළේය.

(Neth)