Wednesday, May 06, 2026
Follow Us
ලේ බැංකුවෙන් ඉල්ලීමක්

ලේ බැංකුවේ ලේ අඩුවෙලා


ඕමානයේ ලේ බැංකුව සතුව පවතින ලේ ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ලේ පරිත්‍යාග කරන ලෙස ලේ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

බොහෝ ලේ වර්ග අඩු වීම හේතුවෙන් හැකි ඉක්මණින් ලේ පරිත්‍යාග කරන ලෙස දැණුම් දී තිබේ.

සෞඛ්‍ය ආයතනවල අවශ්‍යතා සපුරාලීම සඳහා මේ සතිය තුළ රුධිර පරිත්‍යාගශීලීන් 500කට වඩා අවශ්‍ය වන බව ලේ බැංකුව සඳහන් කරයි.

Aruna