Wednesday, May 06, 2026
Follow Us
රිජ්වේ ළමා රෝහලෙන් කොවිඩ් දරුවන් 12ක්

ඩෙංගු වැලඳුණු දරුවන්ගේ ද වැඩිවීමක්


කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් රෝගී දරුවන් 12 දෙනකු පමණ වාර්තාවී තිබේ.

කොවිඩ් රෝගී දරුවන්ගේ වැඩි වීමක් පෙනෙන්නට ඇති බවටයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය සඳහන් කලේ.

මෙයට අමතරව ඩෙංගු වැලඳුණු දරුවන්ගේද වැඩිවීමක් රට පුරා දක්නට ඇති බවටයි වාර්තා වන්නේ

Aruna