Thursday, March 12, 2026
Follow Us
ධිවර ප්‍රජාවට වැදගත් නිවේදනයක්

ධිවර ජනතාව ප්‍රවේසමෙන්


ඉදිරි පැය 24 තුළ ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදෙන අය සඳහාය.

නිරිත දිග මෝසම් සක්‍රීය වීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව, තවමත් පහව යන බවක් පෙනෙන්නට නොමැති බවට ඔවුන් පවසයි.

Aruna