Thursday, March 12, 2026
Follow Us
රැට්ටාට ලැබුණු අධිකරණ තීන්දුව

විදේශගතවීමේ අවදානමක් ඇති බවට පොලිසිය අධිකරණයට දන්වායි


රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු දෙදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නියෝගයක් නිකුත්කර තිබේ.

කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශය තුළ අයුතු ජනරාශියක සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා මත කොටුව පොලිසිය විසින් ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් ලෙස නම් කර ඇති මොවුන් විදේශගතවීමේ අවදානමක් ඇති බවට පොලිසිය අධිකරණයට දන්වා ඇත.

Aruna