Thursday, March 12, 2026
Follow Us
බොරැල්ලේ දේවස්ථානයේ බෝම්බය ගැන කාදිනල් හිමිගෙන් යළිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී සොයා ගැනුණු අත්බෝම්බය තබන ලද්දේ එවක රජයේ බලවතුන් විසින් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

මෝදර ප්‍රදේශයේ දේවස්ථානයක පැවැති පූජාවකට එක්වෙමින් උන්වහන්සේ ඒ බව සඳහන් කළා.

Neth