Thursday, March 12, 2026
Follow Us
ඇනවුම් සියයට 50 කින් අඩුවෙයි - ඇගළුම් සේවකයින්ගේ රැකියාත් අවදානමක

ආර්ථික අර්බුදය උග්‍රවීම හේතුවෙන් ඇඟළුම් කර්මාන්තශාලා වැසී යන තත්ත්වයක් උද්ගතවී ඇතැයි වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය පවසනවා. එහි කැඳවුම්කරු ගාමිණී රත්නායක පැවසුවේ
මේවනවිටත් ඇඟළුම් කර්මාන්තශාලා කිහිපයක් වසා දමා ඇති බැවින් සේවකයන් විශාල පිරිසකට සිය රැකියා අහිමි වී ඇති බවයි.

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඇඟළුම් කර්මාන්තශාලා වෙත ලැබෙන ඇනවුම් ප්‍රමාණය ද මේවනවිට සියයට 50 කින් පමණ පහත වැටී ඇති බවයි ඔහු පැවසුවේ.

Neth