Wednesday, May 06, 2026
Follow Us
තවත් ගෑස් නැවක් එයි

අද ගෑස් සිලින්ඩර් 140,000ක් බෙදා හැරේ


තවත් ගෑස් නෞකාවක් අද (27) රාත්‍රී දිවයිනට ළඟා වන බව ලිට්‍රෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ, අදත් ගෘහස්ත ගෑස් සිලින්ඩර් 140,000 ක් බෙදා හරින බවයි.

Aruna