Thursday, March 12, 2026
Follow Us
ඉන්ධන බෙදාහැරීම හෙට සිට ඇරඹෙයි

හෙට ඉන්ධන ලබාගත හැකි ඉලක්කම් තුන මෙන්න


වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම සහ ඊට අදාල දිනය අනුව රටපුරා ඉන්ධන බෙදාහැරීම හෙට (21) ආරම්භ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ අද (20 ) පස්වරුවේ මේ බව පැවසීය.

එම ඉන්ධන බෙදාහැරීමට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අදාල නොවන බව ද ඔහු සදහන් කළේය.

වාහන ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම 3, 4 සහ 5 වන වාහන පමණක් අද දිනයේ ඉන්ධන ලබාගැනීමට පැමිණිය යුතු බව පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවස්‍යී.

Aruna