Wednesday, September 02, 2026
Follow Us
කොවිඩ් යළි හිස ඔසවයි

කොවිඩ් රෝගීන් 62 හඳුනාගනී


කොවිඩ් -19 රෝගීන් 62 ක් ඊයේ (18 ) වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව රට තුළ කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරයි. ඉකුත් 16 වැනිදා රෝගීන් 25 ක්ද, පෙරේදා (17) රෝගීන් 34 ක්ද වාර්තා වී තිබුණි.

මේ වන විට රට තුළ කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් 664510 ක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Aruna