Thursday, March 12, 2026
Follow Us
ත්‍රීවිල් ගාස්තු පහළට

ත්‍රිරෝද රථ හිමියන් හදිසියේ ගත් තීරණය


ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ දෙවන කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 90 දක්වා අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සභාපති සුදිල් ජයරුක් ප්‍රකාශ කළේය.

පළමු කිලෝමීටරය සඳහා පවතින රුපියල් 100 ක ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව ඔහු සඳහන් කරයි.

Aruna