Thursday, March 12, 2026
Follow Us
ඉන්ධන බලපත්‍රය ගැන ත්‍රීරෝද රථ සංගම් දෙගිඩියාවෙන්

ඉන්ධන බෙදාහැරීම සදහා හදුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත්‍රය සිය ගැටළුවලට විසදුම් නොලැබෙනු ඇති බව වෘත්තීය ත්‍රීරෝද රථ සේවක සංගමය පවසනවා.

එහි ලේකම් නිශාන්ත කුමාර පැවසුවේ ඉන්ධන ගැටළුවට රජයට පැන නැගී ඇති ගැටළු වෙනුවෙන් පමණක් මෙය ක්‍රියාත්මක කර ඇති බවයි.

 

Neth