Wednesday, September 02, 2026
Follow Us
ගෑස් මිල ඉහළට

නව ලිට්‍රෝ ගෑස් මිල මෙන්න


අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි 12.5KG ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 50කින් වැඩි කිරීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව 12.5KG ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4910ක් දක්වා ඉහළයයි

Aruna