Wednesday, September 02, 2026
Follow Us
බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා පනින්න හැදූ තවත් 77ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ දැරූ 77 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව, කලවන්කර්නි මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් කළ සෝදිසි කිරීමකදී මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇති අතර පසුව ඔවුන්ව කලවන්කර්නි පොලිසියට භාරදී ඇති බව සඳහන්.

LNW