Wednesday, March 11, 2026
Follow Us
ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරුන් රට හැරයාමේ තත්ත්වයේ වර්ධනයක්

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ වෛද්‍යවරුන් රට හැර යාමෙන් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාමට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවයි.

Neth