Wednesday, March 11, 2026
Follow Us
පොල්දුව මංසන්ධියේ විරෝධතාකරුවන්ට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

බත්තරමුල්ල, පොල්දුව මංසන්ධිය අසල විරෝධතාවයේ නිරත පිරිස් පලවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව දියත් කර තිබෙන විරෝධතාවයක් විසුරුවා හැරීමට මෙලෙස පොලිසිය විසින් කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Neth