Wednesday, March 11, 2026
Follow Us
ඉන්ධන නෞකා 03ක් මෙරටට එන දින වකවානු IOC හෙලි කරයි

ඩීසල් හා පෙට්ට්‍රල් රැගත් නෞකා 03ක් ඉදිරි කාල සීමාවේදී මෙරටට පැමිණීමට නියමිත බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. එම එක් නෞකාවක් ජුලි මස 13 සහ 15 යන කාලසීමාව අතරතුර මෙරටට පැමිණීමට නියමිත බවයි එම සමාගම පැවසුවේ.

ජුලි 29 සහ 31 යන අතරත් අගෝස්තු 10 සහ 15 අතරත් තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

Neth