Wednesday, March 11, 2026
Follow Us
දුම්රිය ධාවනය නවතී

දුම්රිය සේවකයින් හදිසියේම ගත් තීරණය


දුම්රිය සේවකයින් මේ මොහොතේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

දුම්රිය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති මෙම වර්ජනයට එංජින් රියදුරන් සහ දුම්රිය නියාමකයින් ද එක්ව සිටී.

Aruna