Thursday, February 12, 2026
Follow Us
රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව සඳහන් කළ අතර කැබිනට් මණ්ඩලයේ අදූර දර්ශී තීන්දු හේතුවෙන් ඔවුන් මෙම තීන්දුව ගෙන ඇත.

(Aruna)