Wednesday, March 11, 2026
Follow Us
සිපෙට්කෝ ඉන්ධන මිල යළි ඉහළට

ඉහළ ගිය තෙල් මිල මෙන්න


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වේ.

* ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470කි.

* ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100කින් ඉහල නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 550කි.

* ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 60කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 460කි.

* සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 520කි.

Aruna