Wednesday, May 06, 2026
Follow Us
අද උදෑසන අත්අඩංගුවට ගත් අරගලකරුවන් 21 දෙනාම ඇප මත නිදහස්

ජනාධිපති කාර්යාලයේ අංක 1 සහ 2 පිවිසුම් ගේට්ටු අවහිර කිරීම සම්බන්ධයෙන් අද (20) උදෑසන පොලිසිය විසින් අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් 21 දෙනාම ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

භික්ෂුන් වහන්සේ නමක්, පිරිමි අය 16 දෙනෙක් සහ කාන්තාවන් 4 දෙනෙකු මෙසේ අද උදෑසන අත් අඩංගුවට ගෙන තිබිණි.

LNW