Wednesday, September 02, 2026
Follow Us
තවත් ගෑස් නැවක් අද දිවයිනට

ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්


ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් අද (06) දිවයිනට පැමිණ තිබෙන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර තිබේ.

කෙසේ නමුත් අද දිනයේත් ගෑස් බෙදාහැරීමක් සිදුනොවන බව ලිට්රෝ සමාගම මීට පෙර දැනුම් දී ඇත.

Aruna