Wednesday, September 02, 2026
Follow Us
ලාෆ් ගෑස් බෙදාහැරීම අද සිට ඇරඹෙයි

ගෑස් ලැබෙන තෙක් පෝළිම්වල ඉන්න එපා


ලාෆ් ගෑස් සමාගම අද සිට සිය අලෙවි මධ්‍යස්ථාන වෙත ගෑස් බෙදාහැරීම ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

එම සමාගම සිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ගෑස් ලැබෙන තෙක් අලෙවි මධ්‍යස්ථාන අළ පෝලිම්වල රැදී නොසිටින ලෙසයි.

ලාෆ් සමාගම මෙලෙස ගෑස් වෙළෙදපොළට නිකුත් කරනු ලබන්නේ මාස ගණනාවකට පසුවයි.

Aruna