Tuesday, March 10, 2026
Follow Us
පෞද්ගලික බස් ධාවනය සීමා වන ලකුණු

ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල්


පවතින තත්වය හමුවේ පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ද ඩීසල් ලබා දීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ලංගම ඩිපෝ මගින් ලැබෙන ඩීසල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් යළි ඩීසල් නෞකාවක් පැමිණෙන තෙක් දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය තුනෙන් එකක් දක්වා සීමා කිරීමට සිදුවන බවයි.

Aruna