Tuesday, March 10, 2026
Follow Us
ගෑස් තියෙන තැන් හා වෙළෙඳසල් ගැන ලැයිස්තුවක්

අද දිනයේ ගෑස් සිලින්ඩර් 50,000ක්


හෙට (03) දිනයේ දී ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 16,000ක් බෙදාහැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

ඒ අනුව හෙට දිනයේ ගෑස් බෙදාහැරෙන අලෙවි නියෝජිතයින් සහ ප්‍රදේශ ඇතුලත් ලැයිස්තුව ලිට්‍රෝ සමාගම විසින් නිකුත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් අද දිනයේත් දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 50,000ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසා තිබුණි.

ඒ අනුව පසුගිය අඟහරුවාදා දිනයේ සිට අඛණ්ඩව දෛනිකව ගෑස් සිලින්ඩර් 50,000 බැගින් බෙදාහැරීමට කටයුතු කළ බවද ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

Aruna