Friday, August 21, 2026
Follow Us
බොහෝ පෙදෙස් වලට අද පස්වරුවේ වැසි

දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර පැවසුවේ ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 75 ත් 100 ත් අතර තද වැසි ඇති විය හැකි බවයි.

(Neth)