Tuesday, March 10, 2026
Follow Us
අවිස්සාවේල්ලේ 15 හැවිරිදි සිසුවෙක් අතුරුදහන්

අවිස්සාවේල්ල, කොටගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවෙකු අතුරුදන්වී තිබෙනවා.

සිය දරුවා නිවසට නොපැමිණි බවට පවසමින් ඔහුගේ මව්පියන් විසින් අවිස්සාවේල්ල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Neth