Tuesday, March 10, 2026
Follow Us
පාන් පෝළිමකුත් ඇති විය හැකි බවට බේකරි හිමියන්ගෙන් අනතුරු ඇගවීමක්

ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිලදී ගැනීම සදහාද පෝලිම් ඇති විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ බේකරි රැසක් වැසී යාමේ තර්ජනයට ලක්වී ඇති බවයි.

Neth