Wednesday, September 02, 2026
Follow Us
වැඩි මිලට ඉන්ධන දුන් 382ක් අත්අඩංගුවට

දිවයින පුරා අද ක්‍රියාත්මක කල මෙහෙයුම


අධික මිලට ඉන්ධන අලෙවි කළ පුද්ගලයින් 382 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස ඉන්ධන ළඟ තබා ගනිමින් ඉන්ධන ජාවාරමේ නිරත පුද්ගලයින් සොයා දිවයින පුරා ක්‍රියාත්මක කළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ

Aruna