Tuesday, March 10, 2026
Follow Us
අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි

ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන අසල උණුසුම් තත්ත්වයක්


ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසලදී විරෝධතාකරුවන් පිරිසකට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අධිකරණය විසින් වාරණ නියෝග නිකුත් කර ඇති බැංකු මාවතට පිවිසීමට විරෝධතාකරුවන් ඇතුළු වීමට උත්සාහ කරද්දීය.

කොළඹ ගාලුමුවදොර අරගලයට දින 50ක් සපිරීම වෙනුවෙනුයි ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වූහ.

Aruna