Tuesday, May 05, 2026
Follow Us
ගෑස් බෙදා හැරීම ගැන විශේෂ දැනුම් දීමක්

මෙට්ට්‍රික් ටොන් 7,500ක් අඩංගු ගෑස් නෞකා දෙකක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් 23 දිනයේදී ගෙවූ බවත් ඉන් පළමු නෞකාව ලබන බ්‍රහස්පතින්දා දිවයිනට ලඟා වීමට නියමිත බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් පවසනවා.



මේ අතර 24 දිනයේදී ගෑස් බෙදා හැරීමක් සිදුනොකරන බව ලිට්රෝ සමාගම පවසනවා.

ඒ අනුව ගෑස් මිලදී ගැනීම සඳහා මහජනතාව පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසයි ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ.

(Neth)